Pemwathune W D Ariyasinghe mp3 download


Pemwathune W D Ariyasinghe

LYRICS


Pemwathune | W D Ariyasinghe | sinhala songs | Sri Music

LYRICS

▶Song : Pemwathune ▶Artist : #WDAriyasinghe දැන්වීමයි මෙම චැනලය තුල ඇතුලත් කර ඇති සියලුම ගීත ඔබගේත් සුව හසක් සිංහල සින්දු වලට ආදරය කරන රසික රසිකාවියන්ගේ වින්දනය වෙනුවෙනුත් ගබඩා කර ඇති අතර කිසිදු අයුරකින් මුල්‍යමය අරමුණකින් නොවන බව දන්වා සිටිමු. මෙහි ඇති ඕනෑම ගීතයකට ඔබට හෝ ආයතනයකට අයිතිය නිවැරදිව ඇත්නම් content claim කිරීමේ නිදහස ඇත. මෙය හුදෙක් සිංහල ගීත වලට ආදරය කරන රසිකයන් වෙනුවෙන් නිර්මාණය වූවකි .


පෙම්වතුනේ | pemwathune sitha thawana pemwathune | W D Ariyasinghe | Sinhala Music Song

LYRICS

Ariyasinghe, Song, w d ariyasinghe song, W d ariyasinghe songs, W d ariyasinghe song free download, Sinhala songs w d ariyasinghe,hanthane kadu muduna sisara karaoke, hanthane kadu muduna sisara, hanthane kadu muduna sisara lyrics, hanthane kadu muduna sisara song, hanthane kadu muduna sisara cover


පාට සේදුණු ආදරේ.... Paata Sedunu Adare / Artist- W.D. Ariyasinghe

LYRICS

පාට සේදුණ ආදරේ කඳුළු මල් ඇහැරිලා සුසුම් විසිරී සැඳෑ අඳුරේ මිලාන ආදරයේ හීන් හඬින් නුඹ ඉකි බිඳිනා හඬ සීතල සුළඟ දිගේ ඇසුණා කාටත් නොපෙනී මියෙනා කඳුළක පැතූ පැතුම්මල්සැඟවුණු මතක ඉමේ කාත් කවුරුවත් නැති සිහිනය ඉද්දර මාත් අහිමි තැන නුඹ ඉකිබිඳ හැඬුවා පාලුව තනිකම දැනෙනා මොහොතක අතීතයෙන් හිරු බැස යන මතක දිගේ යළි කවදාවත් අපි හමුනොවෙනා තැන ඈත්ව ගිය පසු නුඹ වැලපෙනු දුටුවා ගී පද : දයානන්ද රත්නායක ගීතනුව සහ සංගීත නිර්මාණය - දර්ශන වික්‍රමතුංග ගැයුම : ඩබ්ලිව්.ඩී. ආරියසිංහ


Ipida Mare W D Ariyasinghe

LYRICS


Mihisayana Tharam WD Ariyasinghe

LYRICS

This is for you my dear .....


Me Gee Eda W D Ariyasinghe

LYRICS


Thisara Thudata - Radha - තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා - W.D.Ariyasinghe - 7rm Songs

LYRICS

// තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුළ දැදුරු වෙන්න පාරා// අතීතයේ සිට ම කවීන් ස්ත්‍රියක ගේ පුන් පියොවුරු උපමා කරන්නට යොදා ගත්නේ හසුන් හෙවත් තිසරුන්ය. මොනයම් හෝ හේතුවකට එහි ඖචිත්‍ය දැක්වීමට, මෙ තරම් කලක් එය නො වෙනස් ව යෙදීමම දෙස්. මෙහි තිසර තුඩ යනු පියොවුරෙහි තුඩුවයි. දෙවැනියට කියන තුඩ නම් ඔහු ගේ මුවයි (බඹර තුඩ,කුරුළු තුඩ ...). තුඩ යන්න අරුත් දෙකකින් එකවිට යෙදීම අනුප්‍රාසය ඔස්සේ ශබ්දාලංකාරයක් ඇති කරවයි. රත් පැහැය ස්වභාවයෙන්ම ප්‍රේමයේ මෙන්ම රාගයේ හැඟීම් ජනිත කරවන්නකි. ඔහුගේ හද සු-රත් හෙවත්, ඉතාම රත් පැහැගත් නෙලුම් කැකුළකි. ඇගේ පුන් පියොවුරු සිඹින ඔහුගේ හද තුළ ප්‍රේමණීය සිතුවිලි පිබිදී හද පුබුදු වෙයි. නෙලුම් කැකුළ දැදුරු වෙයි, හෙවත් පිපී එයි. ඇයට රාධා ලෙසින් ඇමැතීම, ඔවුන් තුළ එකිනෙකා කෙරේ පවතින දැඩි ප්‍රේමණීය බැඳීම හඟවාලයි. // දුනු දියෙන් මිදී මදරද රාව නගන මීපා ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා// මදරද නම් අනංගයායි. අනංගයා වනාහි සිතෙහි ඇති වන අනුරාගය දැක්වීම උදෙසා යොදාගත් සාහිත්‍යමය සංකේතයෙකි. දුන්නෙන් මිදුණු හීයක් මෙන් නිදහස් වූ ඇගේ අනුරාගී සිතුවිලි, ඇගේ පොපියන දෙතොලින් හැඟවෙයි. එය ඔහුට මදු පිරි විතක් මෙනි. මී - පා යනු ඒ දෙ තොල් ඔහු වෙත ප්‍රේමය/රතිය නමැති මධු ප්‍රදානය කරන බවයි. ඔහු ඇගේ දෙතොල් මී විතෙන් මධු පානයට අවසර ඉල්ලයි. // කොළොම් වන හිසේ මුවරද මමන මද පොදින් සීතල වතුළ කලාපේ මංගල යහන් සලුව සෝදා සුසුම් නලින් වියැලෙන්නට ඉඩහරින්න රාධා// හින්දු සාහිත්‍යය අනුව, ක්‍රිෂ්ණා රාධාවන් සමග ලෝකාස්වාද රතියෙන් බැඳෙන්නේ කොළොම් රුකක සෙවණේය. එහෙයින් මෙහි දී කොළොම් වනය ශෘංගාරාත්මක සංකේතයකි. මෙය බක්මී වර්ගයේ ශාකයෙකි. කොළොම් වනයේ තුරු හිස් මුවරදින් හෙවත් මල් පැණියෙන් පිරෙන්නේ වසත් කාලයේදීය. මෙහි වසත් කල පිබිදුණු කොළොම් වනය නම් ඇගේ තුනුවිලයි. අනුරාගී හැඟුම් උත්සන්න වූ ඇගේ, තුනුවිලෙන් වෑහෙන අසීමිත වූ ‘මුවරද’ මංගල යහන් සලුව ද තෙමෙන තරමි. තෙතබරිත ඒ සලුපිළි සිය මුවින් නැගෙන සුසුමින්ම වියළා දමන්නටයි ඔහුගේ අදහස! කාම සම්භෝගයෙ හි උච්චතම අවස්ථාවක් පවා කවියා ඉදිරිපත් කර ඇති සංයමය කෙ තරම් අගනේ ද? // නියඟලා මලින් සෝබන කළිඟු ගංතෙරේ වන ගැබ ළියගෙවල පිරුණු උණුසුම නිවාලන්න රාධා ළහෝපලු සිහිල් හෙල්මැලි සඳුන් කල්ක තවරා// නියඟලා පුෂ්පය වනාහි තද රත් පැහැයෙක් උසුලන්නකි. අනුරාගයෙන් මත්ව, රත් පෑ ගත් තොල් පෙති සහිත, ඇය ගේ රස ගඟුලේ මුවදොරයි මේ රත් පැහැ නියඟලා මල. බලන්න රහසඟට කෙතරම් ඔබින උපමාවක් ද කියා. ගඟුලෙක් නම් සිහිල් දියෙන් පිරී ඇත. වන ගැබෙක ද, ළිය ගොමුවක ද ඇත්තේ සිහිලස මැයි. නමුදු මේ කියන ගංතෙර ද, වනගැබෙ හි ළියගොමු ද උණුසුම් ය. මන්ද ඈ සුරතාන්තයට ළං ව ඇති හෙයිනි. ඒ උණුසුම නිවාලන්නට යන්නෙන් අදහස් වන්නේ එක්කෝ සංක්ෂෝභයට පත් වන්නට යැයි ඇයගෙන් ඉල්ලීමයි, නැතහොත් වචනාර්ථයෙන්ම, සඳුන් කල්ක තවරාගෙන, සුදු නෙලුම් ගත දවටාගෙන ඒ පමා කරන්නට යන්න ද වියහැකි යි. මන්ද සඳුන් සහ සුදු නෙලුම් යන දෙකම, සිරුර සිහිල් කරන ගුණයෙන් යුතු යැයි වෛද්‍ය ශාස්ත්‍රයෙ හි සඳහන් වන හෙයිනි. එමතු ද නොව, සඳුන් යනු අදට ද රති ප්‍රබොධකයක් ලෙස යොදාගන්නා ද්‍රව්‍යයකි. ඈ සමග රති කෙළියේ යෙදී සැහෙනු නොහැකි ව, ඒ තව තවත් දිගු කරගැනීම ඔහු ගේ කැමැත්ත වනු හැකි ය. හෝපලු නම් අශෝක රුකට යෙදෙන තවත් නමෙකි. හෝපලු රුක සහ රතිය අතර ඇති සබැඳියාව සරසවි වැණුම් - 2 පළකිරිමෙ හි වැඩිදුර පළකෙරී ඇති අතර මෙම සබැඳියෙන් එවෙත ගොස් ඒ දැනැගන්නා ලෙස ඇරැයුම් කර සිටිමි. පුරුෂයකුගේ සිතෙහි ඇති වන එ වන් වූ අනුරාගී හැඟුම්වලට ස්ත්‍රියක කෙසේ නම් පිළිතුරු දෙනු ඇත් ද? ඔහු ගේ රාගාන්විත ආයාචනයන්, ඉංගිතයන් ඈ කෙසේ නම් ඉවසනු ඇත් ද? (කවුරුත් අහල තියෙන රාධා හා ක්‍රිශ්ණාගේ කතාව පාදක කරගනිමින් ලියැවෙන ශ්‍රී ජයදේවයනගේ ගීත ගෝවින්දය මේ ගීතය සදහා වස්තු බීජය සපායා ඇති සෙයකි) (උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙනි) තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු දියෙන් මිදී මදරද රාව නගන මීපා ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා ...... කොලොම් වන හිසේ මුවරද මමන මද පොදින් සීතල වපුල කලාපේ මංගල යහන් සලුව සෝදා සුසුම් නලින් වියැලෙන්නට ඉඩහරින්න රාධා තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා... නියඟලා මලින් සෝබන කළිඳු ගංතෙරේ වන ගැබ දියගෙවන පිරුනු උණුසුම නිවාලන්න රාධා ලහෝපලු සිහිල හෙල්මැලි සඳුන් කල්ක තවරා තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා... ගායනය | ඩබ්ලිව් ඩී ආරියසිංහ | Vocal | W.D.Ariyasinghe සංගීතය | විශාරද ගුණදාස කපුගේ | Music | Gunadasa Kapuge පද රචනය | රත්න ශ්‍රි විජේසිංහ | Lyrics| Rathna Sri Wijesinghe දසුන් මුසුව | රොෂාන් මංජුල වික්‍රමසිංහ | Visual Mixing | Roshan M Wickramasinghe


Tharu Arundathi W D Ariyasinghe

LYRICS


W.D.Ariyasinghe New Song "Gewa Aa Dura .." (Music by Darshana Wickramatunga)

LYRICS

මෙම වීඩියෝ පටය නිර්මාණය සඳහා රූපරාමු ලබා ගත්තේ චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ "පියවි "ටෙලිවෘත්තාන්තයෙනි.එම රූප රාමු වල සියළුම අයිතීන් එතුමා සහ නිෂ්පාදකවරයා සතු වන අතර මෙම ගීතය වෙළඳ අරමුණකින් තොරව සමාජ වෙබ් අඩවි හරහා ජනගත කිරීමේ අරමුණින් පමණක් මෙම වීඩියෝ පටය නිර්මාණය කළ බව කාරුණිකව සළකන්න.." Like Darshana Wickramatunga on Facebook https://www.facebook.com/darshanawickramatunga2/ Subscribe to Darshana Wickramatunga on Youtube https://www.youtube.com/user/darshanawickramatung Follow Darshana Wickramatunga on Google+ https://plus.google.com/u/0/100467667323904549023 Follow Darshana Wickramatunga on Twitter https://twitter.com/dpwickramatunga ගෙවා ආ දුර මේ තරම් යැයි කිව නොහැකි සසරේ අහිංසක ඔය නිල් නුවන් යුග මුණගැහුණු දිනයේ කිසිම සැකයක් නොමැතිවම ආ මතකයන් අතරේ ඔබේ සියුමැලි රූ රටා සිත දැවටෙමින් ආවේ කෙසේ දැනුනත් ඔබේ ලෙන්ගතුකම්...සසරේ සුපුරුදුකම් අයිති නෑ ඒ ගැන සිතන්නට...අපම අප රවටා කොහේ යන්නද... අයාලේ සිත යවන්නට නොහැකී අපි අපේ සෙවනට වෙලා ඉමු අද මතක අමතක සේ බැමි බැඳන් ඇති ජීවිතය හරි අපූරුයි විරලයි නිමක් නැති චංචලම සිතුවිලි මුරණ්ඩුයි සත්තයි සිනහවක ඇති මායමම වී සොඳුරුමයි අකැපයි අපි අපේ වී හිඳිමු දැන් නෑ පාඩුවක් ඇත්තයි Artist : W.D.Ariyasinghe Lyrics : Tharindu Weerasinghe Music : Darshana Wickramatunga


Heen Sare W D Ariyasinghe

LYRICS


W.D.Ariyasinghe New Song"Pata Seduna Adare"(Music by Darshana Wickramatunga)

LYRICS

Like Darshana Wickramatunga on Facebook https://www.facebook.com/darshanawickramatunga2/ Subscribe to Darshana Wickramatunga on Youtube https://www.youtube.com/user/darshanawickramatung Follow Darshana Wickramatunga on Google+ https://plus.google.com/u/0/100467667323904549023 Follow Darshana Wickramatunga on Twitter https://twitter.com/dpwickramatunga පාට සේදුන ආදරේ - කඳුළු මල් ඇහැරිලා සුසුම් විසිරී සැදෑ අඳුරේ...මිලාන ආදරයේ හීන් හඬින් නුඹ ඉකිබිඳිනා හඬ සීතල සුළඟ දිගේ ඇසුනා කාටත් නොපෙනී මියෙනා කඳුළක පැතූ පැතුම් මල් සැඟවුණු මතක ඉමේ කවුරුවත් නැති සිහිනය ඉද්දර මාත් අහිමි තැන නුඹ ඉකිබිඳ හැඩුවා පාළුව තනිකම දැනෙනා මොහොතක අතීතයෙන් හිරු බැස යන මතක දිගේ යළි කවදාවත් හමුනොවෙනා තැන ඈත්ව ගිය පසු නුඹ වැළපෙනු දුටුවා Artist : W.D.Ariyasinghe Lyrics : Dayananda Rathnayake Music : Darshana Wickramatunga


Landuni na ahithak - WD Ariyasinghe

LYRICS

#landuni_na_ahithak


Saminduni Obage W D Ariyasinghe

LYRICS

සමිඳුනි ඔබගේ පා යුග නමදිමි අමිල නිමල මෙත් ගංගාවේ සිතුවිලි මාගේ නිකැලැල් වූ සඳ පහදා තුන් සිත මෙත් ගඟුලේ ලෝකයෙ අනියත සිතුවිලි පහදා ලොවුතුරු ඔබගේ හද බැතියෙන් අඳුර නිමා වුණි නිවන ළඟා වුණි පහදා තුන් සිත මෙත් ගඟුලේ‍ මේ දුර සසරට කෙටි මං පහදා පිවිතුරු ඔබගේ දම් ගඟුලෙන් සසර නිමා කළ ඔබය අමා ගඟ පහදා තුන් සිත දුර සසරේ ගී පද මාලාව : දයානන්ද රත්නායක සංගීතය: එස්.වෛද්යයතිලක ගැයුම: ඩබ්ලිව්.ඩී. ආරියසිංහ


Oba Obema Dothin W D Ariyasinghe

LYRICS


Mage thaniyata tharu re(මගේ තනියට තරු රෑ තනි රැක්කාම)..W.D.Ariyasinghe

LYRICS

New Sinhala Song


තනිකම පාලුව මකන් සිත සනසාලන ගීත එකතුව WD ariyasinghe

LYRICS

තනිකම පාලුව මකන් සිත සනසාලන ගීත එකතුව WD ariyasinghe sinhala song sinhala old songs hanthane kandu mala pabalu niwan purata re hande sanda horen original sinhala songs me gee eda age handin wd amaradewa


Asu Kelak - W D Ariyasinghe - Ketalapatano

LYRICS

Asu Kela Dhana Sambharayakata Sung by: W D Ariyasinghe Music & Melody: P W Mahipala Lyrics: A H L Yasawardana Album: Ketalapatano (1996) ©2016 A H L Yasawardana All Rights Reserved. Publisher does not own the images included in the video Sources: http://meemessa.co.uk


Mata Aithi Nathath Numba - W D Ariyasinghe මට අයිති නැතත් නුබ ...

LYRICS

තවමත් RD Entertainments චැනල් එක Subscribe කරලා නැත්නම් දැන්මම Subscribe කරන්න.. Mata Aithi Nethath Nuba ...Mage Laga Nathath Nuba මට අයිති නැතත් නුබ ...මගේ ළග නැතත් නුබ .. මට.. මොන වෙනසද සොදුරි ..


Kolomtota Natha W D Ariyasinghe

LYRICS


Vikasitha Pem W D Ariyasinghe

LYRICS


Mala Pabalu Wel W D Ariyasinghe

LYRICS


Aa Malak Wunath | W D Ariyasinghe | sinhala songs | Sri Music

LYRICS

▶Song : Aa Malak Wunath ▶Artist : #WDAriyasinghe දැන්වීමයි මෙම චැනලය තුල ඇතුලත් කර ඇති සියලුම ගීත ඔබගේත් සුව හසක් සිංහල සින්දු වලට ආදරය කරන රසික රසිකාවියන්ගේ වින්දනය වෙනුවෙනුත් ගබඩා කර ඇති අතර කිසිදු අයුරකින් මුල්‍යමය අරමුණකින් නොවන බව දන්වා සිටිමු. මෙහි ඇති ඕනෑම ගීතයකට ඔබට හෝ ආයතනයකට අයිතිය නිවැරදිව ඇත්නම් content claim කිරීමේ නිදහස ඇත. මෙය හුදෙක් සිංහල ගීත වලට ආදරය කරන රසිකයන් වෙනුවෙන් නිර්මාණය වූවකි .


Sandalu Thalen | W D Ariyasinghe | sinhala songs | Sri Music

LYRICS

▶Song : Sandalu Thalen ▶Artist : #WDAriyasinghe දැන්වීමයි මෙම චැනලය තුල ඇතුලත් කර ඇති සියලුම ගීත ඔබගේත් සුව හසක් සිංහල සින්දු වලට ආදරය කරන රසික රසිකාවියන්ගේ වින්දනය වෙනුවෙනුත් ගබඩා කර ඇති අතර කිසිදු අයුරකින් මුල්‍යමය අරමුණකින් නොවන බව දන්වා සිටිමු. මෙහි ඇති ඕනෑම ගීතයකට ඔබට හෝ ආයතනයකට අයිතිය නිවැරදිව ඇත්නම් content claim කිරීමේ නිදහස ඇත. මෙය හුදෙක් සිංහල ගීත වලට ආදරය කරන රසිකයන් වෙනුවෙන් නිර්මාණය වූවකි .


SANDA NEGENA -- W D ARIYASINGHE

LYRICS

සඳ නැ‍‍ඟෙනා තුරු තනි මේ රාත්‍රියේ මී මල් සුවඳක් අරන් ඇදෙන සුළ‍ඟේ බමරෙකු ඇදුනා ඒ මල් සුවඳ දිගේ මලේ සුවඳ මට දැනුණා හීන් සැරේ ඉරිමා උදයේ සිහිනය සිතක සදා ඔබේ මගේ හද හැඟුමන් පුබුදු කළා එවන් අතීතේ මිහිරක් හිතේ තියා කඳුළු විලේ රත් පියුම් පිපී පිපුණා බාල වියේ බැඳි ‍සෙනෙහස තුරුළු කරන් සදා සොඳුරු ලොව තව මල් පීදියන් සිහිනය සේ ඔබ ඈතින් ඇදෙන ලෙසින් සඳත් රැයත් මගෙ තනියට ළඟම ඉඳින් ගේය පද රචනය: දයානන්ද රත්නායක ගී තනුව සහ සංගිතය: එච්.එම්.ජයවර්ධන ගැයුම: ඩබ්ලිව්.ඩී. ආරියසිංහ...........


Numbata Asennata | W D Ariyasinghe | sinhala songs | Sri Music

LYRICS

▶Song : Numbata Asennata ▶Artist : #WDAriyasinghe දැන්වීමයි මෙම චැනලය තුල ඇතුලත් කර ඇති සියලුම ගීත ඔබගේත් සුව හසක් සිංහල සින්දු වලට ආදරය කරන රසික රසිකාවියන්ගේ වින්දනය වෙනුවෙනුත් ගබඩා කර ඇති අතර කිසිදු අයුරකින් මුල්‍යමය අරමුණකින් නොවන බව දන්වා සිටිමු. මෙහි ඇති ඕනෑම ගීතයකට ඔබට හෝ ආයතනයකට අයිතිය නිවැරදිව ඇත්නම් content claim කිරීමේ නිදහස ඇත. මෙය හුදෙක් සිංහල ගීත වලට ආදරය කරන රසිකයන් වෙනුවෙන් නිර්මාණය වූවකි .


Raa Hande W D Ariyasinghe

LYRICS


Maha Wassata Pera W D Ariyasinghe

LYRICS


පෙම්වතුනේ Pemwathune W D Amaradewa

LYRICS


Konda Kusum W D Ariyasinghe

LYRICS


ළඳුනි නැහැ අහිතක් -W.D.Ariyasinghe

LYRICS

මේ අහිමි හමුවීමක් එය නියත වෙන්වීමක් මවා දුන්නේ නුඹයි දෑසට කදුළු සාගරයක්.......................


Hanthane Kadu Muduna Sisara | හන්තානේ කඳු මුදුන සිසාරා | W D Ariyasinghe | Sinhala Music Song

LYRICS

Ariyasinghe, Song, w d ariyasinghe song, W d ariyasinghe songs, W d ariyasinghe song free download, Sinhala songs w d ariyasinghe,hanthane kadu muduna sisara karaoke, hanthane kadu muduna sisara, hanthane kadu muduna sisara lyrics, hanthane kadu muduna sisara song, hanthane kadu muduna sisara cover


Kadira Surindune W D Ariyasinghe

LYRICS


කදිර සුරිඳුනේ.. | W D Ariyasinghe

LYRICS

කදිර සුරිඳුනේ.. දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳූනේ.. දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ කදිර සුරිඳූනේ මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි කදිර සුරිඳූනේ.. දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳූනේ.. දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ කදිර සුරිඳූනේ සිතින් කයින් වන වරද නොගන්නයි ගමන් මගට දෙවි පිහිට දෙවන්නයි ගිමන් නිවන තැන සෙවණ සදන්නයි පුළුන් රොදක් සේ අප වන්දන්නයි කදිර සුරිඳුනේ.. දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳූනේ.. මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි කදිර සුරිඳූනේ.. දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳූනේ.. දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ කදිර සුරිඳූනේ අනන්ත අනුහස අණ පතුරන්නයි තැවුල් අවුල් සෝ දුක දුරලන්නයි දෙමවුපියන් සේ අප රැකගන්නයි පිනෙන් මෙතුන් ලොව මතු බුදුවන්නයි කදිර සුරිඳුනේ.. දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳූනේ.. මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි කදිර සුරිඳූනේ.. දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ කදිර සුරිඳූනේ.. දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ කදිර සුරිඳූනේ...


Paloswaka Sanda W D Ariyasinghe

LYRICS


Adambari - W.D.Ariyasinghe From www.Music.lk

LYRICS

Adambari - W.D.Ariyasinghe Download Link http://www.music.lk/download.php?index=7843 Kandulaka unusuma netha langa wannee adambarii Soobana muhune sanda res athare innata naa Mage siriyahane mage langa thaniyata ada oba naa කඳුලක උණුසුම නෙත ළඟ වැන්නී ආඩම්බරී සෝබන මුහුනේ සඳ රැස් අතරේ ඉන්නට නෑ මගෙ සිරි යහනේ මගෙ ළඟ තනියට අද ඔබ නෑ Main Artist - W.D.Ariyasinghe Music - Amila Dilhan Studio - A3 Studio Negombo Lyrics - Sampath Fernandopulle


Thisara Thudata | W D Ariyasinghe | sinhala songs | Sri Music

LYRICS

▶Song : Thisara Thudata ▶Artist : #WDAriyasinghe දැන්වීමයි මෙම චැනලය තුල ඇතුලත් කර ඇති සියලුම ගීත ඔබගේත් සුව හසක් සිංහල සින්දු වලට ආදරය කරන රසික රසිකාවියන්ගේ වින්දනය වෙනුවෙනුත් ගබඩා කර ඇති අතර කිසිදු අයුරකින් මුල්‍යමය අරමුණකින් නොවන බව දන්වා සිටිමු. මෙහි ඇති ඕනෑම ගීතයකට ඔබට හෝ ආයතනයකට අයිතිය නිවැරදිව ඇත්නම් content claim කිරීමේ නිදහස ඇත. මෙය හුදෙක් සිංහල ගීත වලට ආදරය කරන රසිකයන් වෙනුවෙන් නිර්මාණය වූවකි .


Pemwathune - ඩබ්ලිව් ඩී ආරියසිංහ (සන්ෆ්ලවර් සමග)

LYRICS

W. D. Ariyasinghe with Sunflower (ඩබ්ලිව් ඩී ආරියසිංහ සන්ෆ්ලවර් සමග)


Waradi Oba Nove - W D Ariyasinghe & Darshani Chandrasena

LYRICS

Waradi Oba Nove - W D Ariyasinghe & Darshani Chandrasena Music - Denister Perera Lyrics - Upali Maldeniya Album - Landuni Na Ahithak


Konda Kusum | W D Ariyasinghe | sinhala songs | Sri Music

LYRICS

▶Song : Konda Kusum ▶Artist : #WDAriyasinghe දැන්වීමයි මෙම චැනලය තුල ඇතුලත් කර ඇති සියලුම ගීත ඔබගේත් සුව හසක් සිංහල සින්දු වලට ආදරය කරන රසික රසිකාවියන්ගේ වින්දනය වෙනුවෙනුත් ගබඩා කර ඇති අතර කිසිදු අයුරකින් මුල්‍යමය අරමුණකින් නොවන බව දන්වා සිටිමු. මෙහි ඇති ඕනෑම ගීතයකට ඔබට හෝ ආයතනයකට අයිතිය නිවැරදිව ඇත්නම් content claim කිරීමේ නිදහස ඇත. මෙය හුදෙක් සිංහල ගීත වලට ආදරය කරන රසිකයන් වෙනුවෙන් නිර්මාණය වූවකි .


Ma Lagatama Thawa Lanwela - W.D.Ariyasinghe | මා ලඟටම තව ලංවෙලා - ඩබ්ලිව් ඩී ආරියසිංහ

LYRICS

තවමත් RD Entertainments චැනල් එක Subscribe කරලා නැත්නම් දැන්මම Subscribe කරන්න.. ගායනය : ඩබ්ලිව් ඩී ආරියසිංහ පද රචනය : අජන්තා රණසිංහ සංගීතය : තිස්සසිරි පෙරේරා මා ලඟටම තව ලංවෙලා ඉදින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර හෝ ප්‍රියේ.. පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ කුසුම් කැකුළ නිදනා තුරා... සඳගිරි පව්වේ පෙරදා සංසාරේ සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ.. මහලු වෙලා අද සඳ වාගේ යෞවන රෑ සඳ බලාන උන්නාවේ.. මා ලඟටම තව... කල්ප කාල යුග අප අතරින් ගෙවිලා අපි යමු මේ රෑ අනාගතය සොයලා.. නල මුදු සුවඳේ නිදන මලේ මට මල් රොනවුල් සුවඳ දැනේ ළදුනේ... මා ලඟටම තව...


Mihi Sayana Tharam | W D Ariyasinghe | sinhala songs | Sri Music

LYRICS

▶Song : Mihi Sayana Tharam ▶Artist : #WDAriyasinghe දැන්වීමයි මෙම චැනලය තුල ඇතුලත් කර ඇති සියලුම ගීත ඔබගේත් සුව හසක් සිංහල සින්දු වලට ආදරය කරන රසික රසිකාවියන්ගේ වින්දනය වෙනුවෙනුත් ගබඩා කර ඇති අතර කිසිදු අයුරකින් මුල්‍යමය අරමුණකින් නොවන බව දන්වා සිටිමු. මෙහි ඇති ඕනෑම ගීතයකට ඔබට හෝ ආයතනයකට අයිතිය නිවැරදිව ඇත්නම් content claim කිරීමේ නිදහස ඇත. මෙය හුදෙක් සිංහල ගීත වලට ආදරය කරන රසිකයන් වෙනුවෙන් නිර්මාණය වූවකි .


Hanthane Kandu Muduna W D Ariyasinghe

LYRICS


Maha Wassata Pera | W D Ariyasinghe | sinhala songs | Sri Music

LYRICS

▶Song : Maha Wassata Pera ▶Artist : #WDAriyasinghe දැන්වීමයි මෙම චැනලය තුල ඇතුලත් කර ඇති සියලුම ගීත ඔබගේත් සුව හසක් සිංහල සින්දු වලට ආදරය කරන රසික රසිකාවියන්ගේ වින්දනය වෙනුවෙනුත් ගබඩා කර ඇති අතර කිසිදු අයුරකින් මුල්‍යමය අරමුණකින් නොවන බව දන්වා සිටිමු. මෙහි ඇති ඕනෑම ගීතයකට ඔබට හෝ ආයතනයකට අයිතිය නිවැරදිව ඇත්නම් content claim කිරීමේ නිදහස ඇත. මෙය හුදෙක් සිංහල ගීත වලට ආදරය කරන රසිකයන් වෙනුවෙන් නිර්මාණය වූවකි .


W.D.Ariyasinghe With Sunflower Part 1 || Sinhala Sindu | සිංහල සිංදු

LYRICS

#SinhalaSindu #සිංහලසිංදු #SinhalaMp3 #Mp3LK මගේ අරමුණ ලංකාවේ ඇති ගීත මෙසේ යවත්කාලීන කිරීම පමණි. අද මෙම ගීත මෙසේ සංරක්ෂණය කිරිම මගින් මතු පරපුරට මෙම ගීත අසන්නට ලැබේවි.එම නිසා මෙම චැනලය මගින් සිංහල ගීත අන්තර් ජාලය තුල ප්‍රසිද්ධ කිරිමට ගන්නා උත්සාහයකි Powered BY WKN™LK


Sanda Nagenaa Thuru | W D Ariyasinghe | sinhala songs | Sri Music

LYRICS

▶Song : Sanda Nagenaa Thuru ▶Artist : #WDAriyasinghe දැන්වීමයි මෙම චැනලය තුල ඇතුලත් කර ඇති සියලුම ගීත ඔබගේත් සුව හසක් සිංහල සින්දු වලට ආදරය කරන රසික රසිකාවියන්ගේ වින්දනය වෙනුවෙනුත් ගබඩා කර ඇති අතර කිසිදු අයුරකින් මුල්‍යමය අරමුණකින් නොවන බව දන්වා සිටිමු. මෙහි ඇති ඕනෑම ගීතයකට ඔබට හෝ ආයතනයකට අයිතිය නිවැරදිව ඇත්නම් content claim කිරීමේ නිදහස ඇත. මෙය හුදෙක් සිංහල ගීත වලට ආදරය කරන රසිකයන් වෙනුවෙන් නිර්මාණය වූවකි .


flash back with wd ariyasinghe prema sadawo sinhala song

LYRICS

follow the link watch for sinhala video song http://www.turbolines.com/


Saagare Samaana | W D Ariyasinghe | sinhala songs | Sri Music

LYRICS

▶Song : Sagare Samaana ▶Artist : #WDAriyasinghe දැන්වීමයි මෙම චැනලය තුල ඇතුලත් කර ඇති සියලුම ගීත ඔබගේත් සුව හසක් සිංහල සින්දු වලට ආදරය කරන රසික රසිකාවියන්ගේ වින්දනය වෙනුවෙනුත් ගබඩා කර ඇති අතර කිසිදු අයුරකින් මුල්‍යමය අරමුණකින් නොවන බව දන්වා සිටිමු. මෙහි ඇති ඕනෑම ගීතයකට ඔබට හෝ ආයතනයකට අයිතිය නිවැරදිව ඇත්නම් content claim කිරීමේ නිදහස ඇත. මෙය හුදෙක් සිංහල ගීත වලට ආදරය කරන රසිකයන් වෙනුවෙන් නිර්මාණය වූවකි .


Thawalama - W D Ariyasinghe

LYRICS

Music - Amila Dilhan Lyrics - S Madawa A3 Studio Negombo


W.D.Ariyasinghe new song

LYRICS


Last Music Searches

| Garo Gospel Cover Nangna Pattiaoniko Onbo Gitelna | Odapazham Poloru Pennu Mp3 Download | How To Say Mirthful | O Soruya Cevap Verdi | Trippin Feat Mike Smiff | Black Boy Me Ves Como Amigo | Pamela Nkutha 04 | The Truly Complete Assassin S Creed Timeline | 1 Hour Loop Music | Introduction To Perfect French | Garo Gospel Cover Jeko Na Angbienga | Himno N 102 Cordero | Tutorial Cara Berhenti Merokok | Jeko Na Angbienga By Sengban Garo | Elaphent Walk In Water | Jeko Na Angbienga Garo Gospel | Hamoma Kiwwa Song | Garo Gospel Nangna Pattiaoniko Onbo Gitelna | Garo Gospelnangna Pattiaoniko Onbo Gitelna | Mtv Hustle King Rap Album | Nangna Pattiaoniko Onbo Gitelna | Atif Kar Rha Tha Gamhe Jahan Ka Hisab | Gempar Jambatan Kedua Pulau | Bhupendra Khatana Ke New Rasiya Dj Remix 2020 | Getting Back Into World Of Warcraft | Redwax | Ateez Mama Performance 2019 Dance | Vijayashanthi Hottest | Nangna Pattiaoniko Onbo Gitelna By Bianchisa Marak | Ass Log Sara Pheary A | Asli Talha | Khopolo Lefifi La Bonka | Arman Malik New Song Full Song | Insaaf Kaun Karega Sad Song | Abhi Pragya Cute Love Ennai Kollathe | Gotti | Arman Badil Felling | Dlala Thukzin Lento Ft Madanon Mampintsha | Teri Yaadein Love Story Instrumental | How To Make Zero Waste Deodorant | Roll Karo Full Video | Heftig Ongeval Met Motoragent | Arjun Reddy Dj | Arjun Reddy Deep Kiss Scene

Video Preview

About

Free download Pemwathune W D Ariyasinghe mp3, 4.58 MB Download Pemwathune W D Ariyasinghe mp3, listen 00:03:29 and download official music mp3

About jzsmp3.com

On jzsmp3.com you can find your favorite music that exists on the web, read music news and download mp3 for free in the best quality. No registration is needed.